Sex කරන්න Size එක වැදගත් ද?
අද බොහෝ දෙනාගේ සිත් හි තැන්පත්ව ඇති මිත්‍යා විශ්වාසයක් වන පියයුරු ප්‍රමාණ සහ ලිංගික කර්තව්‍යය පිළිබද කතිකා කිරීමට සිතා ගතිමි.
බොහෝ දෙනා කාන්තාවකගේ පියයුරු විශාල නම් ඇය කාමුක යැයිද , කුඩා පියයුරු ඇත්තියන් කාමුක නැතැයිද යන දුර්මතයේ සිටිති. ඇත්තෙන්ම මෙය අප හට මාධ්‍යය විසින් පොවන ලද මිත්‍යා මතයක් ලෙස මා හට හුවා දැක්විය හැකිය. ඇත්තෙන්ම අසැබි දර්ශන වලද මේ සඳහා යොදා ගනුයේ මෙවැනිම විසල් පියයුරු සහිත කාන්තාවන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙම පොවන ලද මිත්‍යා මතය තවත් තහවුරු කිරීමටය. පහතින් මා කාන්තාවන්ගේ පියයුරු සඟල වල ප්‍රමාණ සහිත ඡායාරුවක් දක්වමි.
ඇත්තෙන්ම කාන්තාවකගේ පියයුරු වල ස්වභාවය මෙන්ම ඇයගේ ලිංගික විභවය (sex drive) ද තීරණය වනුයේ උපතේදීමය. ඇයගේ පියයුරු විසල් වුවද ඇයට ඇති ලිංගික විභවය අඩු විය හැකි අතර කුඩා පියයුරු සහිත ඇයට විසල් ලිංගික විභවයක් තිබිය හැකිය.
එහෙත් වැදගත්ම කරුණ නම් පියයුරු වල විශාලත්වය කෙතෙක් වුවද පියයුරු සෑදී ඇති ව්‍යුහය සමානය යන්නයි. නියම ලෙස උත්තේජනය කළහොත් පියයුරේ ප්‍රමාණය කෙසේ වුවත් ඕනෑම කාන්තාවක් ලිංගිකව සක්‍රිය කරගත හැකිය යන්න මා අවධාරණය කළ යුතුය. කෙසේ වෙතත් ඔබ කාන්තාවක හෝ පුරුෂයකු නම් කාන්තාවකගේ සිරුරෙහි අවධානයෙන් බැලිය යුත්තේ ඉණ/උකුළ අනුපාතිකයයි.
මෙය කාන්තාවකගේ 0.7 හා 0.8 අතර ඇත්නම් ඇයගේ ඊස්ට්‍රජන් ප්‍රමාණය හා දරුපල ඉහළ අගයක පවතින බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.
This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language
Subscribe to:
Post Comments (Atom)
Featured Story
Buying Condoms In Sri Lanka
The first phase of 'Doing it right', a campaign carried out by the Rotaract Club of Cinnamon Gardens. This is the one and on...


Popular Segments
-
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන...
-
පොස්ටිනෝර් 2 කියන නම මේ සටහන කියවන ඔයාලා හැමෝම වගේ අහල නම් ඇති. ඒත් ඒ ගැන හරියටම දන්න අය නම් ගොඩක් අඩු ඇති. එහෙනම් බලමු මොකක්ද මේ ප...
-
ගැබ් ගැනීමක් සිදු නොවීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතාම අවම වීම නිසා මුඛ සංසර්ගය යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය ...
-
පිරිමින් කොහොමත් කාන්තාවන්ගේ පපු ප්‍රදේශය දෙස බලන්නේ විමසිල්ලෙන්. මේ ආකාරයට පියයුරුවලට ඔවුන් විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් දෙන්නේ ඇයි? මේ ...
-
ලිංගිකව එක්වීම සඳහා වන උත්තේජනය කාන්තාව හා පිරිමියාට ඇතිවෙන ආකාරයේ වෙනස්වීම් පවතින බව මීට කලින් අහලා තියෙනවද? ඇත්තටම මෙම උත්තේජන කාන්තා ප...
-
උපත් පාලන ක්‍රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්. මෙයට ප්‍රධානම හේතුව නම් භාවිතා කිරීම පහසු ...
-
කන්‍යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක් පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. ...
-
නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1) ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත ව...
-
අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහ...
-
තම සහකරුවා සමග කායිකව එකතුවීමට සමහර කාන්තාවන් තුළ පවතින බිය ප්‍රධාන වශයෙන් යෝනි මාර්ග මාංශපේශී සංකෝචනය (Vaginismus) නමින් හැඳින්වෙන මානසි...
Newsletter
Subscribe here to get interesting stuff and updates.
LIKE US>>>>
Trending
-
ව්යාඝ්රා ලංකාවේ විටින් විට පුවත් මවන නමකි. නම ඇසූ පමණින්ම බියකරු සතෙකු අපේ මතකයට නැගෙන මෙම ව්යාඝ්රා ලංකාවේ ජනතාවටද පෙන්වා ඇත්තේ ඊට සම...
-
වස්තිකාමුකත්වය - Klismaphilia ගුද මාර්ගයට බටයක් මගින් ජලය හෝ දියරයක් ඇතුළු කර මළපහ කිරීමට සැලැස්වීම වස්තිය යනුවෙන් හැඳින්වේ. එම ක්‍රිය...
-
වෙල් නියර දිගේ පැමිණි සීලනාථ සහ නිමල්සිරි “පින්නදූව ලන්ද”ට ඇතුළු වූහ. තවමත් සවස හතරේ හෝරාව ඉක්ම වී ගොස් නැතත්, හාත්පස පරිසරය තරමක් අඳුරු ආ...
-
ලිංගිකව එක්වීම සඳහා වන උත්තේජනය කාන්තාව හා පිරිමියාට ඇතිවෙන ආකාරයේ වෙනස්වීම් පවතින බව මීට කලින් අහලා තියෙනවද? ඇත්තටම මෙම උත්තේජන කාන්තා ප...
-
කිරිකැටියෙකු පිළිබඳ වූ සිහිනය බොඳ කර දමන්නට හේතුවන, කාන්තාවන්ගේ මදසරු බවට බලපාන හේතු කිහිපයකි. ඒ අතරින් ප්‍රධානම කාරණය මසකට වරක් ඩිම්බ කෝෂ...
-
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන...
-
බොහෝ දකුණු ආසියානු රටවල පවුල් තුළ ගැටලු ඇතිවීමට ලිංගික කරුණු පිළිබඳ අනවබෝධය, ආගමික සහ සංස්කෘතිකමය විශ්වාස, ළමා කාලයේ දරුවන් ලබන අත්දැකීම්...
-
විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම...
-
කන්‍යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක් පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. ...
-
තම සහකරුවා සමග කායිකව එකතුවීමට සමහර කාන්තාවන් තුළ පවතින බිය ප්‍රධාන වශයෙන් යෝනි මාර්ග මාංශපේශී සංකෝචනය (Vaginismus) නමින් හැඳින්වෙන මානසි...
