පළමු ලිංගික එකතු වීම.
විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම සදාකල් මතකයේ පවතින තුරාත් , එම මතකය නැවත නැවතත් ආවර්ජනය කිරීමෙන් දෙදෙනා අතර තිබෙන ආදරය නැවතත් ඉස්මතු කරගත හැකි සුන්දර අත්දැකීමක් බැවිනි. මමත් මාගේ බිරිඳත් යම් දින වලදී මෙලෙස අපගේ පළමු එක්වීමේ අත්දැකීම් ආවර්ජනය කිරීමෙන් අපගේ ආදරයේ ගුණාත්මක බව වැඩි වන බවත් , මීළඟ එකතුවීම අපගේ දෙවන එකතු වීම හා සමාන අත්දැකීමක් ලෙස දැනෙන බවත් තේරුම් ගෙන සිටිමු.
කෙසේ වෙතත් පළමු එකතු වීම දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය මත අමිහිරි / මිහිරි / ඉමිහිරි අත්දැකීමක් බවට පත් කර ගැනීමට පුළුවන. ඇත්තෙන්ම සමාජය විසින් විවාහ දිවියට එළැඹෙන යුවතියන් ගේ සිත්හි තැන්පත් කරන ඇතැම් මිත්‍යා මත මෙන්ම , පළමු ලිංගික එක් වීමේ දී ඇති වන වේදනාව පිළිබඳ අමිහිරි මතකයන් නිසා මෙම අතිශය සරාගී , අතිශය සුන්දර මොහොත ක්ෂණයකින් විනාශ වී යාමට පුළුවන.
පළමුව සඳහන් කළ යුත්තේ මෙලෙස පළමුව ලිංගිකව එක් වීමට පෙර දෙදෙනා සමග සුහද සාකච්ඡාවක් ගොඩනගා ගැනීමයි. මෙමගින් දෙදෙනාගේ සිත් හි ඇති දෑ දෙදෙනාටම අවබෝධ කරගත හැකිය. තවද කාමුක චිත්‍රපට වල ඇති දෑ කිරීමට උත්සහ නොකිරීමද වැදගත් වේ. මක් නිසාද යත් එහි බොහෝ දෑ උද්දීපනය කොට පෙන්වන බැවිනි. දෙදෙනා සමග සාකච්ඡාවෙන් අනතුරුව ලිහිල් වීමේ මෘදු සම්බාහනයක් දෙදෙනා විසින්ම කරගැනීම අගනේය. විශේෂයෙන්ම කාන්තාවට මෙම සම්බාහනය මගින් කායික මෙන්ම මානසික ලිහිල් වීමක් ඇති වනවා මෙන්ම සහකරු පිළිබඳව මනා විශ්වාසයක් ඇති වීමටද උපකාරී වේ. පසුව දෙදෙනා සමගම උණු දිය ස්නානයක් කිරීමද , එහිදී දෙදෙනාගේ සිරුරු වල ආලේපන , සුවඳ විලවුන් ගැල්වීම ආදී වූ ක්‍රියාකාරකම් මගින් අන්‍යෝන්‍ය විශ්වාසය , ගරුත්වය ගොඩ නැගීම සිදුවේ. පළමු එක්වීමට ලිහිසිකාරකයක් එකතු කරගැනීමද නුවණට හුරු ක්‍රියාවකි. එමගින් කාන්තාවකට දැනිය හැකි වේදනාව බොහෝ දුරට සමනය කරගැනීමට හැකිය. මීළඟට තවත් භයානකම මිත්‍යා විශ්වාසයක් වන කන්‍යා පටලය බිඳීම බොහෝ දුරට පළමු ලිංගික එකතු වීම නිරස කිරීමට උපකාර වේ. මේ පිළිබඳව සහකාරිය සමග කතා බහ කොට දෙදෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඉදිරි ක්‍රියාදාමය සැලසුම් කළ යුතුය.
මා යුවතියන් හට ලබා දෙන වැදගත්ම කරුණ නම් ඔබ හැකි තරම් ලිහිල් වන්න. මක් නිසාද ඔබ ලිහිල් නොවුන හොත් යෝනිය ආශ්‍රිතව ඇති සියලු මාංශපේශීන් තද වන අතර මෙය සංසර්ගයේ ඉමිහිරි අත්දැකීම , ඔබට සදාකල් අප්‍රසන්න අත්දැකීමක් වනු ඇත. ඔබට හැකි නම් භගමනිය උත්තේජනය කර සුරාන්තයට පත්වී එහි අත්දැකීම් විඳින්න. එවිට ඔබගේ සහකරුට ඔබට අවැසි අයුරින් ඔබව සුරාන්තයට ගෙන යාමට මග පෙන්වීමේ හැකියාවක් ඔබට පවතිනු ඇත.
(කඩතුරාව)
This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language
Subscribe to:
Post Comments (Atom)
Featured Story
Buying Condoms In Sri Lanka
The first phase of 'Doing it right', a campaign carried out by the Rotaract Club of Cinnamon Gardens. This is the one and on...


Popular Segments
-
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන...
-
පොස්ටිනෝර් 2 කියන නම මේ සටහන කියවන ඔයාලා හැමෝම වගේ අහල නම් ඇති. ඒත් ඒ ගැන හරියටම දන්න අය නම් ගොඩක් අඩු ඇති. එහෙනම් බලමු මොකක්ද මේ ප...
-
ගැබ් ගැනීමක් සිදු නොවීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ රෝග වැළඳීමේ සම්භාවිතාව ඉතාම අවම වීම නිසා මුඛ සංසර්ගය යෝනි සංසර්ගය හා ගුද සංසර්ගය ...
-
පිරිමින් කොහොමත් කාන්තාවන්ගේ පපු ප්‍රදේශය දෙස බලන්නේ විමසිල්ලෙන්. මේ ආකාරයට පියයුරුවලට ඔවුන් විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් දෙන්නේ ඇයි? මේ ...
-
ලිංගිකව එක්වීම සඳහා වන උත්තේජනය කාන්තාව හා පිරිමියාට ඇතිවෙන ආකාරයේ වෙනස්වීම් පවතින බව මීට කලින් අහලා තියෙනවද? ඇත්තටම මෙම උත්තේජන කාන්තා ප...
-
උපත් පාලන ක්‍රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්. මෙයට ප්‍රධානම හේතුව නම් භාවිතා කිරීම පහසු ...
-
කන්‍යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක් පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. ...
-
නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1) ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත ව...
-
අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහ...
-
තම සහකරුවා සමග කායිකව එකතුවීමට සමහර කාන්තාවන් තුළ පවතින බිය ප්‍රධාන වශයෙන් යෝනි මාර්ග මාංශපේශී සංකෝචනය (Vaginismus) නමින් හැඳින්වෙන මානසි...
Newsletter
Subscribe here to get interesting stuff and updates.
LIKE US>>>>
Trending
-
ව්යාඝ්රා ලංකාවේ විටින් විට පුවත් මවන නමකි. නම ඇසූ පමණින්ම බියකරු සතෙකු අපේ මතකයට නැගෙන මෙම ව්යාඝ්රා ලංකාවේ ජනතාවටද පෙන්වා ඇත්තේ ඊට සම...
-
වස්තිකාමුකත්වය - Klismaphilia ගුද මාර්ගයට බටයක් මගින් ජලය හෝ දියරයක් ඇතුළු කර මළපහ කිරීමට සැලැස්වීම වස්තිය යනුවෙන් හැඳින්වේ. එම ක්‍රිය...
-
වෙල් නියර දිගේ පැමිණි සීලනාථ සහ නිමල්සිරි “පින්නදූව ලන්ද”ට ඇතුළු වූහ. තවමත් සවස හතරේ හෝරාව ඉක්ම වී ගොස් නැතත්, හාත්පස පරිසරය තරමක් අඳුරු ආ...
-
ලිංගිකව එක්වීම සඳහා වන උත්තේජනය කාන්තාව හා පිරිමියාට ඇතිවෙන ආකාරයේ වෙනස්වීම් පවතින බව මීට කලින් අහලා තියෙනවද? ඇත්තටම මෙම උත්තේජන කාන්තා ප...
-
කිරිකැටියෙකු පිළිබඳ වූ සිහිනය බොඳ කර දමන්නට හේතුවන, කාන්තාවන්ගේ මදසරු බවට බලපාන හේතු කිහිපයකි. ඒ අතරින් ප්‍රධානම කාරණය මසකට වරක් ඩිම්බ කෝෂ...
-
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන...
-
බොහෝ දකුණු ආසියානු රටවල පවුල් තුළ ගැටලු ඇතිවීමට ලිංගික කරුණු පිළිබඳ අනවබෝධය, ආගමික සහ සංස්කෘතිකමය විශ්වාස, ළමා කාලයේ දරුවන් ලබන අත්දැකීම්...
-
විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම...
-
කන්‍යා පටලය පිහිටා ඇත්තේ යෝනි මාර්ගයේ අගල් 1/2 ක් පමණ ඇතුළට වන්නටය. මෙම පටලය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ විවිධ ආකාරයෙන් පිහිටා තිබිය හැකිය. ...
-
තම සහකරුවා සමග කායිකව එකතුවීමට සමහර කාන්තාවන් තුළ පවතින බිය ප්‍රධාන වශයෙන් යෝනි මාර්ග මාංශපේශී සංකෝචනය (Vaginismus) නමින් හැඳින්වෙන මානසි...
